වැලිමඩ - බණ්ඩාරවෙල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පප්පෙටිපොළ ලංගම ඩිපෝවට අයත් බස් රථයක ඉදිරිපස රෝදයක් ගැලවී යාමෙන් ඊයේ (16) රාත්‍රියේ අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ ඩයබරා ප්‍රදේශයේදීයි.
වැලිමඩ පොලීසිය සඳහන් කළේ අදාළ අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය තැනිතලා මට්ටමක පැවතීම නිසාවෙන් විශාල හානියක් හා ජීවිත හානි වළක්වා ගැනීමට හැකි වූ බවයි.
(colombotimes.lk)