Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කොළඹ කොටස් වෙළඳපොළ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (17) ඒකක 156.05කින් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව එය ඒකක 20,755.42කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.76%ක්. එමෙන්ම එහි පිරිවැටුප වාර්තා වන්නේ රුපියල් බිලියන 6.6ක් ලෙසයි.(colombotimes.lk)