16 September 2025

logo

ග්‍රාහකයක් පෘථිවියට ආසන්නයෙන් ගමන් ගනියි



අද (28) දිනයේදී ග්‍රාහකයක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනා බව නාසා ආයතනය පවසනවා. 

ඒ පෘථිවියට සැතපුම් මිලියනයක් ආසන්නයෙන් බවයි අදාළ වාර්තා පැවසුවේ. 
 
එය පැයට සැතපුම් 26,000ක වේගයකින් ගමන්ගැනීමට නියමිතව තිබෙනවා. 
 
එමෙන්ම අදාළ ග්‍රාහකයක් විශ්කම්භය මීටර් 160 ක් පමණ වන බව එම ආයතනය වැඩිදුරටත් පවසනවා. 
 
කෙසේවෙතත් පෘථිවියට ඉතාමත් සමීපයෙන් ගමන් කළ ද ඉන් කිසිඳු හානියක් සිදුනොවනු ඇති බව විද්‍යාඥයින් පුරෝකතනය කළා.
(colombotimes.lk)