ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවේ තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා.
ඒ ඊයේ (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
මෙම දියවැඩියා රෝගීන්ගේ තුවාල පිළිකාවට වඩා දරුණු බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
එම සංගමය කියා සිටියේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් ක්ෂණික, පැණිරස වැනි ආහාර ගැනීමෙන් වැළකී පෝෂ්‍යදායි ආහාර රටාවකට හුරුවිය යුතු බවයි.
(colombotimes.lk)
