හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔවුන් මෙසේ පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
