15 July 2025

logo

සමස්ත ලංකා සෆාරි සංගමයෙන් ඉල්ලීමක්



සංචාරක නැරඹුම් ස්ථානවල ඩොලර්වලින් ගණුදෙනු කිරීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් අවශ්‍ය බව සමස්ත ලංකා සෆාරි සංගමය පවසනවා. 

මේ සම්බන්ධව නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා. 
 
එමෙන්ම මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාගේ ද අවධානය යොමුවිය යුතු බව එහි සභාපති සුමේධ ගීත් බණ්ඩාර මහතා පවසනවා.
(colombotimes.lk)