පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගැනීමට හැකි වී තිබෙන බව බරවා මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ සඳහන් කළේ ඉන්දියාවේ සිට රැකියා සඳහා මෙරටට පැමිණි පුද්ගලයන් 34දෙනෙක් ඒ අතර වන බවයි.
මෙම රෝගය විශේෂයෙන්ම හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කොළඹ කුරුණෑගල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 7ක මේ රෝගය වැඩි වශයෙන් පවතින බව වෛද්‍ය ප්‍රසංග සේරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
