09 July 2025

logo

දරුවන් අතර නැවතත් උණ රෝගය පැතිරයාමේ අවදානමක්



මේ දිනවල දරුවන් අතර උණ රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දින තුනකට ආසන්න කාලයක් උණ රෝගය පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

(colombotimes.lk)