වෙළඳපොලේ කීරිසම්බා හිඟයක් පවතින බව සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදක සංගමය ප්‍රකාශ කරනවා.
එහි සභාපති ඩී.කේ.රංජිත් කියා සිටියේ මෝල් හිමියන් රජයේ පාලන මිල ඉක්මවා කිරී සම්බා අලෙවි කිරීම නිසා එහි මිල රුපියල් 25 ත් 30 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවයි.
(colombotimes.lk)