02 January 2026

logo

ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර විශේෂ ගනුදෙනුවක්



ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර නව ගනුදෙනුවකට එළඹ ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගිවිසුම යටතේ දෙරට එක්ව පාකිස්ථානයේ විශාල තෙල් සංචිත සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි. 

මෙම ගනුදෙනුව දෙරටටම ප්‍රයෝජනවත් වන බවත් එය පාකිස්ථානයේ බලශක්ති අංශයට නව ශක්තියක් ලබාදෙන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)