24 February 2026

logo

කොළඹ මහ නගර සභාවේ වංචා පැමිණිලි භාර ගන්නා කාලයේ වෙනසක්



කොළඹ මහ නගර සභාවේ සිදු වී තිබෙන බවට සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජන පැමිණිලි සහ තොරතුරු ලබා ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

එම කාලය 2026 මාර්තු 16 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)