පොලිස් නිලධාරියෙක් නිල නිවසක පදිංචි වී සිටින කාල සීමාව වසර 5කට සීමා කිරීමට පියවර ගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
ඔහු සඳහන් කළේ ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි.
සෑම නිලධාරියෙක්ටම එක සමානව සිය දරුවන් උසස් පාසලකට ඇතුළත් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් එම පියවර ගත් බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.
(colombotimes.lk)