22 May 2025


පාප් වහන්සේගෙන් විශේෂ ඉල්ලීමක්



යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයට ප්‍රමාණවත් මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරන ලෙස 14වන ලියෝ පාප් වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උන්වහන්සේ පවත්වන සතිපතා රැස්වීමේදී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.

ගාසා තීරයේ පවතින තත්ත්වය දැඩි වේදනාකාරී බවද එහිදී උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)