24 June 2026

logo

ප්‍රදේශ රැසක ජනතාවට අනතුරු ඇඟවීමක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (22) රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ඌව,නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

 
(colombotimes.lk)