රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්ති යටතේ රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා ලංකා බැංකුව සමඟ එක්ව නව ඩිජිටල් කාඩ්පත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)