23 February 2025


පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්



ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කළ හැක්කේ නාමයෝජනා කැඳවා අවසන් වීමෙන් අනතුරුව බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අම්පාර ප්‍රදේශයේ ඊයේ (21) පැවති වැඩසටහනකට එක්වෙමින්.

(colombotimes.lk)