22 June 2026

logo

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොටහේන ප්‍රදේශයේදීයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.94ක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

(colombotimes.lk)