දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ තෙදින නිල සංචාරයක් සඳහායි.
වෙළෙඳ, ආයෝජන සහ ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔහු දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
(colombotimes.lk)
