Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.30ක් ලෙස සටහන් වී තිබෙන බවයි සඳහන් වන්නේ.එහි විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වී තිබෙනවා. (colombotimes.lk)