2026 ආසියානු සහය දිවීමේ ශූරතාවලියෙහි මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.
මෙම ඉසව්වේදී ලෝකඩ පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විනාඩි 3:03.33ක දක්ෂතාවයක් වාර්තා කර තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)
