Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කෘෂි යන්ත්‍රෝපකරණ මිල ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට විසඳුම් ලෙස ගොවීන්ට සහන ක්‍රමයට ණය මුදලක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.(colombotimes.lk)