Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අද (23) අනතුරක් සිදු වී තිබෙනවා.Colombo Times අප මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුර රාජගිරිය සහ බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට මංතීරුවේ සිදු වී තිබෙන බවයි. (colombotimes.lk)