19 September 2025

logo

රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක්



රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ එම රෝහලේ රෝහල් අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්.  

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසුරිය සඳහන් කළේ අද (28) පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් එම සකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

(colombotimes.lk)