24 August 2025

logo

ඒකාබද්ධ බස් කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණයක්



එළඹෙන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
 
එහි සභාපති ඉංජිනේරු පී. ඒ චන්ද්‍රපාල සඳහන් කළේ පළමු පියවර කොළඹ පුත්තලම මාර්ගයෙන් ආරම්භ කරන බවයි.

(colombotimes.lk)