24 August 2025

logo

රජයේ රෝහල්වල හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්



හෙට (25) උදෑසන 8.00 සිට සියලුම රජයේ රෝහල්වල දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම වැඩවර්ජනය ආරම්භ කරනු ලබන්නේ දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑමත්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානම යන කරුණු සැලකිල්ලට ගනිමින්.

(colombotimes.lk)