09 July 2025

logo

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්



ඉදිරි වසර දෙක සඳහා ඇස්තමේන්තු කළ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් දැනට රට තුළ සිටින්නේ 50%ක ප්‍රමාණයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කරනවා. 

වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔවුන් රට හැර යාම මීට හේතුව බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)