ජලය පිරී තිබූ වළකට වැටීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.
ඒ අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේයි.
අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම දරුවා මිය ගිය බව පොලීසිය සඳහන් කළා.
එලෙස මියගොස් ඇත්තේ කන්දේගම පදිංචි 2 හැවිරිදි වියේ පසුවන කුඩා දරුවෙක්.
(colombotimes.lk)
