21 December 2025

logo

කන්කසන්තුරය - අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි



උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය - අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (22) සිට යාල්රාණි දුම්රිය මඟින් දුම්රිය කටයුතු ආරම්භ කරන බවයි. 
 
ඒ අනුව දිනපතා කන්කසන්තුරය සිට අනුරාධපුරය දුම්රිය සේවා කාල සටහන මෙන්ම අනුරාධපුරය සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සේවා කාල සටහන පහතින්,



(colombotimes.lk)