colombotimes.lk
සිංහල | English

06 May 2024

අලි සබ්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි



පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කළ බව පක්ෂ සභාපතිවරයා පවසනවා. 

ඒ නීතිවිරෝධී ලෙස රත්‍රං සහ ජංගම දුරකථන තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කිරීම හේතුවෙන්.
(colombotimes.lk)