16 December 2025

logo

සියලු සංශෝධන පිළිගන්නවා - ඇමති කංචන



විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලු සංශෝධන පිළිගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එම පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැති විභාගයේදී සංශෝධන රැසකට එකඟතාව පළ කළ බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධන කාරක සභා අවස්ථාවේ අනුමැතියට ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)