2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එහි ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
(colombotimes.lk)