04 September 2025

logo

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්



2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (03) රාත්‍රියේ නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම පසුගිය 22වනදා සිට 27වනදා දක්වා සිදු කළ බවයි. 

(colombotimes.lk)