ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.
ඔහු කියා සිටියේ නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමඟ එකම ඖෂධය විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට කිසිම පුද්ගලයෙක්ට නොහැකි වන බවයි.
(colombotimes.lk)