Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවී තිබෙනවා.පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට අදාළ අනුමැතිය ලබාදෙමින් කථානායකවරයා සිය සහතිකය ලබාදුන් බවයි.(colombotimes.lk)