මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දෙන පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ 159වන පොලිස් දින සැමරුම අමතමින්.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි නිලධාරීන්ට ඉන් මිදීමට අවස්ථා කිහිපයක් ලබාදෙන බවත් එසේ නොවන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.
(colombotimes.lk)