ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයා විසින් අල්ලස් කොමිසම වෙත පැය 05ක පමණ ප්‍රකාශයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)