31 December 2025

logo

ලෝක බලවතාගෙන් චීන ජනපතිට චෝදනා



චීන ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා කරනවා. 

කැලිෆෝනියාවේ පැවති මුදල් රැස් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ. 
 
චීන ජනාධිපති සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර සාකච්ඡා පවත්වා දිනකට පසු ඔහු මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. 
 
බයිඩන් ගේ චෝදනාවට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)