colombotimes.lk
සිංහල | English

10 October 2024


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි



ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

(colombotimes.lk)