18 December 2025

logo

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් අභාවප්‍රාප්ත වෙයි



අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරී සහ හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

(colombotimes.lk)