දෙහිඅත්තකණ්ඩිය - මුවගම්මනදී ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් ගැටී බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරෙන් එකම පවුලේ මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 33ක මවක් සහ අවුරුදු 02ක දරුවෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
(colombotimes.lk)
