colombotimes.lk
සිංහල | English

18 October 2024


ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වසර 5ක තරග තහනමක්



ඇෆ්ගනිස්ථානයේ පළමු පෙළ පිතිකරු Ihsanullah Janat හට වසර පහක ක්‍රිකට් තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ කාබුල් ප්‍රිමියර් ලීග් (KPL) තරගාවලියේදී ICC දූෂණ විරෝධී සංග්‍රහයන් උල්ලංඝණය කිරීම හේතුවෙන්.

ICC දූෂණ විරෝධී සංග්‍රහයේ 2.1.1 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)