02 January 2026

logo

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්



ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක් වියට්නාමය සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වියට්නාම් බෞද්ධ මූලස්ථානයේදී අත්සන් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දෙරටේ බෞද්ධ මිත්‍රත්වය වර්ධනය කිරීමට උදෙසායි.
(colombotimes.lk)