17 January 2026

logo

ගාසාවට ගුවනින් ආධාර



ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා සිවිල් වැසියන් 30,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, හේතුවෙන් ආහාර අර්බුදයකට මුහුණ දී ඇති ගාසා තීරයේ මිලියන දෙකක පමණ ජනතාවට ගුවනින් ආහාර ඇතුළු මානුෂීය ආධාර සැපයීමට ජෝර්දානය කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)