colombotimes.lk
සිංහල | English

02 May 2024

WATCH VIDEO | Alia Bhatt ගේ නවතම හොලිවුඩ් චිත්‍රපටය නිකුත් කරයි



Alia Bhatt ගේ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය වන ‘Hart of Stone’ ඊයේ (11) දින නිකුත්කර තිබෙනවා.

මෙම චිත්‍රපටය Tom Harper ගේ අධ්‍යක්ෂණයක්.

Alia Bhatt ට අමතරව Gal Gadot සහ Jamie Do an විසින් මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.

මෙය Netflix හරහා නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
(colombotimes.lk)