දිවයිනේ සියලුම පෙර පාසල් ඇතුළු සියළුම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හෙට (28) සිට නිවාඩු ලබාදීමට කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ මුළු දිවයිනටම බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන්.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු මෙම නිවාඩුව බලපැවැත්වෙන බවයි.
(colombotimes.lk)
