19 December 2025

logo

මහවැලි ගඟ ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කරයි



මහවැලි ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ පිළිබදව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)