02 July 2025

logo

WATCH VIDEO | Amber Heard සහ Johnny Depp නැවත එක්වෙයි?



Amber Heard සහ Johnny Depp ගේ අපහාස නඩුව අවසන් වී මේ වනවිට මාස 14ක කාලයක් ගතවී තිබෙනවා.

ඒ අනුව Netflix ආයතනය විසින් මේ සම්බන්ධ වීඩියෝවක් පසුගියදා නිකුත් කළා.

මීට අමතරව Netflix සජීවී ප්‍රකාශය අහරතුර දී අදහස් දැක්වීමක් සිදුකෙරුණා.

එහිදී මෙම නඩුව එක් කොටසක සිටින ජනතාව පමණක් නොව සමස්ත සමාජ මාධ්‍ය අවකාශයම වෙලාගෙන තිබූ බව අවධාරණය කළා.
(colombotimes.lk)