colombotimes.lk
සිංහල | English

24 May 2024

ඉරානයට ඇමරිකාවෙන් සහය නොදෙන බවට ප්‍රකාශයක්



ඉරානයට එරෙහි ප්‍රති ප්‍රහාරයකට තමා සහය නොදෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දැනුම් දී තිබෙනවා.

ඒ ඊයේ (14) පැවති ඊශ්‍රායෙල් යුධ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි.
(colombotimes.lk)