Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඉරානයට එරෙහි ප්‍රති ප්‍රහාරයකට තමා සහය නොදෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දැනුම් දී තිබෙනවා.ඒ ඊයේ (14) පැවති ඊශ්‍රායෙල් යුධ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි.(colombotimes.lk)