26 December 2025

logo

බීමත් රියදුරන්ට වැඩ වරදින ලකුණු



බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩි කර තිබෙනවා. 

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. පී. ජේ සේනාධීර සඳහන් කළේ පොලිස් කොට්ඨාස රථවාහන නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවයි. 

නත්තල් සමය සහ නව අවුරුදු ආරම්භය හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)