15 January 2026

logo

වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට



මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරයෙක් ඊයේ (25) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිගම වලාන ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා බවයි වාර්තා වන්නේ. 

ඔහු දියේ ගිලීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මරණයට පත්වී තිබෙනවා. 

මීට මාසයකට පමණ ඉහතදී 49 හැවිරියේ වියේ පසුවූ අදාළ වෛද්‍යවරයා මෙම රෝහලේ රාජකාරී ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)